ඔමික්‍රෝන් ආසාදිත මාරවිල කතට දඩ

ඔමික්‍රෝන් ආසාදිත බවට පළමුවරට හඳුනාගත් මාරවිල ප්‍රදේශයේ කාන්තාවට සහ ඇයගේ සැමියාට කොවිඩ් ආසාදිත බව නොදැන්වීමේ චෝදනාව මත මාරවිල අධිකරණය මගින් රුපියල් 12,000ක දඩ මුදලක් නියම කර ඇත.

මොවුන් පසුගිය මස 05 වැනිදා දකුණු අප්‍රිකානු රටවල් හි සංචාරයක නිරතව සිටි මෙරටට පැමිණි තිබුණා.

එසේම මොවුන් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන තිබු බවයි එහිදී අනාවරණය වුයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59