රුසියාව සහ උතුරු කොරියාව යා කෙරෙන පළමු මාර්ග පාලම විවෘත කෙරේ

රුසියාව සහ උතුරු කොරියාව සම්බන්ධ කරන පළමු මාර්ග පාලම විවෘත කර තිබෙනවා.

එමඟින් දෙරටට, ටුමෙන් ගඟ හරහා ඔවුන්ගේ දේශසීමාව අතර භාණ්ඩ හා මගීන් පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකියාව සැලසෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේන විමර්ශන සංවිධානයක් වන Truth Hounds පැවසුවේ, මෙම පාලම යුක්‍රේන යුද්ධයේදී රුසියාවට සහාය වීම සඳහා මූලික වශයෙන් රහසිගත හමුදා සැපයුම් කොරිඩෝවක් ස්ථාපිත කිරීම අරමුණු කර ඇති බවයි.

මේ අතර රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් මෙම පාලම “මිත්‍රත්වයේ නව සංකේතයක්” ලෙස විස්තර කළ අතර, උතුරු කොරියාවේ අගමැති පාක් තේ සොන්ග් එය “ඓතිහාසික සිදුවීමක්” බවයි පැවසුවේ.

එමෙන්ම දිනකට වාහන 300ක් දක්වා සහ පුද්ගලයින් 2,323 දෙනෙකුට පාලම තරණය කළ හැකි බව රුසියානු රාජ්‍ය පුවත් සේවය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46