තවත් කොරෝනා මරණ 02ක්.. දැන් 48යි..

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශීය පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගය සමඟ කොරෝනා ආසාදනය වීමයි.

අනෙක් පුද්ගලයා 45 හැවිරිදි පිරිමි අයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා වෛරසය උත්සන්න වීමෙන් නියුමෝනියාව දක්වා වර්ධනය වීම හා බැක්ටීරියා ආසාදනයක්ය.

මේ සමග මෙරට වාර්තාව නව කොරෝනා මරණ සංඛ්‍යාවක් 48 ක් දක්වා ඉහළ යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33