AFC Banner
Empty Ad
Empty Ad

අගමැති තිරුපති යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දින දෙකක පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ සන් මාධ්‍ය ජාලයට අයත් ට්විටර් ගිණුම සඳහන් කලේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරුපති හි දින දෙකක කාලයක් රැඳී සිටින බවයි.

ඉන්දියාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව තමිල්නාඩුවේ නියෝජ්‍ය මහ ඇමති නාරායන්සාමි සහ දිසාපති හරි නාරායන් විසින් Renigunta ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?