වාහන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම

රජය විසින් වාහන ආනයන යළි අරම්භකරන විට ඒ සඳහා ශ්‍රි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සහායෝගය ලබගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාකච්ඡාවක් පසුගිය දා කොළඹදී පවත්වා තිබුණා.

“කවදාහරි දවසක මේක ඔපන් කරන්න ඕනේ. එදාට ඒක ඕපන් කරන්න එක සිස්ටම් එකට ඕපන් කරන්න ඕනේ. ඒ සඳහා අපිවත් එකතු කරගන්න මොකද අපේ සංගමය ඉන්නේ දශක තුන හතරක් මේ ව්‍යාපාරයේ නියැලුණු අය” මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ භාණ්ඩාගාරික ප්‍රසාද් මානගේ සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56