අනිද්දා සිට තවත් දෙපාර්තමේන්තුවක් වර්ජනයකට යයි

සේවා ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අනිද්දා පැය 32ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශාන්ත කුමාර මීගම කියා සිටියේ, ඒ අනුව සඳුදා සවස 4 සිට 14 වන දා මධ්‍යම රාත්‍රීය වන තුරු එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ අතර, තමන්ට හිමි රුපියල් දස දහසේ දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියේ දී තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58