spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනිද්දා සිට තවත් දෙපාර්තමේන්තුවක් වර්ජනයකට යයි

සේවා ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අනිද්දා පැය 32ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශාන්ත කුමාර මීගම කියා සිටියේ, ඒ අනුව සඳුදා සවස 4 සිට 14 වන දා මධ්‍යම රාත්‍රීය වන තුරු එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ අතර, තමන්ට හිමි රුපියල් දස දහසේ දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියේ දී තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?