ප්‍රියන්ත කුමාරගේ දේහය කටුනායකින් මීගමුව රෝහලට ගෙන ආ හැටි

පාකිස්ථානයේ ලාහොර් නුවර දී අමානුශික ලෙස පහර දී ඝාතනය කල ප්‍රියන්ත කුමාර ගේ දේහයේ අවශේෂයන්
කටුනායක ගුවන්තොටුපලට අද සවස ගෙන එනු ලැබුවා. කටුනායක ගුවන්තොටුපලේ සිට මීට ස්වල්ප වේලාවකට පෙර මීගමුව ජාතික රෝහලට රැගෙන එනු ලැබුවේ මෙලෙසින්…

ඡායාරූප සහ වීඩියෝව පහතින්,

https://youtu.be/qgzsZuh_cuc
  1. ….. ආගමික චර්යාවන් හා විශ්වාසයන් හුදු පෞද්ගලික අයිතිවාසිකමක් හා විශ්වවාසයක් වන අතර, එකී විශ්වාසයන් හා අයිතිවාසිකම් මගින් කිසිදු ශ්‍රිලාංකික ජීවී සත්වයෙකුට හෝ අජීවී වස්තුවටක හානි කල නොහැක්කේය. යම් හෙයකින් එම සීමාවන් අත්‍රික්‍රමණය කල හොත් දණ්ඩ නීති සංග්‍රහය අනුව එම පුද්ගලයාට ජනාධිපති සමාවට යටත් නොවන මරණ දඩුවම හිමිවන්නේය….. ගෝඨා වැඩ්ක් නම් මේ වගන්නිතිය ව්‍යවස්ථාවට දන්න කියමු බලන්න. රාජපක්ෂලා. අනුර දිසානායකලා, සජිත් පෙූමදාසලා කවදාවත් එවැනි ප්‍රායෝගික වැඩක් කරන්නේ නෑ. ගෝඨා දැනට තිබෙන 12 ව්‍යවස්ථාව වෙනස් කර මුස්ලිමි ජාතිය වෙනම අනන්‍යතාවයක් සහිත ජාතියක් ලෙස පිලිගැනීමට කරන වැඩ පිලිවෙලක් සදහා තමයි අලිසබ්‍රිෙගෙ ගොලයා වු ගානසාරව දාල තියෙන්නෙ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54