අගමැතිතුමාගේ අවවාදය…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ සමගි ජන බලවේගයේ විරෝධතාවයේ නිරත මන්ත්‍රී පිරිස හමුවට ගොස් සුහද කතාබහක යෙදී තිබෙනවා

මෙහිදී එතුමා සජබ විරෝදතාකරුවන්ට පවසා ඇත්තේ, විරෝධතාවක් සංවිධායන කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු බවයි.

ඉතිහාසයේ තමන් සමග දේශපාලන සටන්වලට එක්වූ විරෝධයේ නිරත ව සිටි මන්ත්‍රීවරු සමඟ අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය සිහිපත් කරමින් කතාබහ අවසන් කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් මෙහෙදී අගමැතිවරයා සමග සුහද කතාබහක නිරත ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54