දහසකුත් සිහින හිත දරාගෙන මෙරටින් පිටව යන අපේ යෞවනයෝ

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (27 වැනිදා) ප.ව. 5.00 ට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ගල්ෆ් එයාර් ගුවන් සේවයට අයත් ජීඑෆ් 145 ගුවන් යානයෙන් බහරේන් බලා පිටත් වන ශී‍්‍ර ලංකා පැරා කණ්ඩායම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විතය.

බහරේන් රාජ්‍යයේ මනමා නගරයේදී ලබන 02 වැනිදා ආරම්භ වන ආසියානු පැරා තරගාවලිය ලබන 06 වැනිදා නිමාවට පත් වේ.

මලල කී‍්‍රඩා ඇතුළු කී‍්‍රඩා ඉසව් 9 කින් යුත් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් පුහුණුකරුවන් සහ නිලධාරීන් 8 දෙනකු සහභාගි වෙති. කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස ජාතික පැරාලිම්පික් කමිටු උප සභාපති පි‍්‍රයන්ත පීරිස් මහතා සහභාගි වේ.

පිහිනුම් කී‍්‍රඩක නවීඞ් රහිම් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සමාරම්භක උළෙලේදී ජාතික ධජය රැුගෙන යෑමට නියමිතය. රටවල් 39 කින් පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 800 ක පමණ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වේ. වයස අවුරුදු 20 ට පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලිය නියෝජනය කරති.

ශී‍්‍ර ලංකා කණ්ඩායම

ජනනි ධනංජනා, සහරාන් මහම්මදු, ජේසන් ජයවර්ධන, රවිඳු චිරන්ජය, පන්සිළු පසන්, නවීඞ් රහිම්, ශාලිනා බස්නායක, ඉසුරු හංසක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22