හාර කෝටියේ රංජි, ගංගා සමගින් යුග දිවියට

වේදිකාවෙන් පටන් ගෙන පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා ආදරණිය රංගන ශිල්පියෙක් තමයි රොහාන් විජේතුංග කියලා කියන්නේ. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට පැමිණ දැන් වසර කිහිපයක් වෙනවා.

මේ වෙද්දී ඔහුව ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා.

හාර කෝටිය ටෙලි නිර්මාණයේ රංජිගේ චරිතයට පන පෙවූ ඔහු ඒ චරිතය හරහා ඉමහත් ප්‍රසිද්දියක් ලැබුවා කිවහොත් නිවැරදියි. දාටත් ප්‍රේක්ෂකයා ඔහුව හදුනන්නේ රංජි නමින්.

මේ වෙද්දී ඔහු කොළඹ ඉතාලිය, රේස් වැනි ටෙලි නිරමාණ කිහිපයකම දැකගන්න පුළුවන්. ඔහු ඉතාමත් නිහතමානී චරිතයක්. ජනප්‍රියත්වය ලැබුවද ඔහු ඉතාමත් නිරහංකාර චරිතයක්.

රොහාන් විජේතුංග එහෙම නැත්නම් රංජි ආදරණිය පෙම්වතිය සමගින් සුබ මොහොතින් හෙළ කුල සිරිතට අනුව පසුගියදා යුග දිවි ඇරඹුවා. ඔහුගේ ආදරණිය බිරිඳ වන්නේ ගංගා ඇයත් ඔහු වගේම දක්ෂ කලාකාරිනියක් කියලා තමයි අපට දැනගන්න ලැබුනේ.

අලුතින් ඇරඹු යුග දිවිය රොහාන් සහ ගංගාට සුබ මංගලම් ජය මංගලම් වේවා කියාත් අප හදවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
124
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33