සිරිලාල් කොඩිකාර දිවිසැරිය නිමකරයි

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා වූ  සිරිලාල් කොඩිකාර මහතා අද ( 19) උදැසන අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 94 වැනි වියෙහි පසු විය.

1948 දී ආරම්භ වූ සිංහල ජාතිය පුවත්පතෙන් පත්‍ර කලාවට පිවිසුනු සිරිලාල් කොඩිකාර මහතා දවස පුවත්පතේ ද සේවය කළ අතර ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ නොමැකෙන සටහන් තැබූ ඇත්ත පුවත්පතේ විශේෂාංග සංස්කාරක වරයා ලෙස කටයුතු කළේය.

පුවත් පත් කලාවේදියකු මෙන්ම ගත් කතුවරයකුද වූ කොඩිකාර මහතා ලෙයින් ලියූ කවි, ටයර් සෑය, දියවැලක් ඔස්සේ, මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, කනේරු මල්, මා දුටු කෝසල සිහින යන කෘති රචනා කළේය.

සිරිලාල් කොඩිකාර මහතා ජනතාව අතර වඩිත් ජනප්‍රිය වූයේ රංචා ගොඩ ළමයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?