පාසල්වලට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිත පාසල් වල සෙසු ශ්‍රේණිවලට අදාල මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සෞඛ්ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පාසල් සිසුවෙකු කොවිඩ් ආසාදනයට ලක් වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?