අලව්වේ පිපිරීමකින් දෙමහල් නිවසකට බරපතල හානි

අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේදී අද (15) පිපිරීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ අද පෙරවරු 9.30ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පන්ගොල්ල දෙමහල් නිවසක මෙම පිපිරීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනක් තුවාල ලබා අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
පිපිරීමෙන් අදාළ නිවසට බරපතල හානි සිදුව තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බෝයවලාන පොලීසිය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05