හෙට ( 15 ) දිනයේ අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා.
යුගදනව් ගිවිසුම සම්බන්ධයෙන් සහ අයවැයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සදහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4