AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගධර ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගධර ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 73 වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් පසුවුණා.

ඔහු ගායනා කල ගීත කිපයක් පහතින්

සොඳුරු,නිහතමාණී කලාකරුවාණෙනි, ඔබට නිවන්සුව ලැබේවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?