Empty Ad
Empty Ad
 Empty Ad

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තෝ කවුද ?

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදීම කාදිනල්තුමා සිදුකළ ප්‍රකාශයක් නිසා රටේ සිදුවීමට නියමිතව තිබූ විශාල සංහාරයක් වළක්වා ගැනීමට හැකි වූ බවත් ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?