ඔක්තෝබර් 31 කොළඹ සහ ගම්පහ සියළු සුරාසැල් වැසෙන හේතුව මෙන්න

පූජ්‍ය වේලම්පිටියේ කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ඔක්තෝබර් 31 වැනිදා කොළඹ සහ ගම්පහ සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.