ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා යයි

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි සහ තුන් හැවිරිදි වයස් වල පසුවන ගැහැනු ළමයි දෙදෙනෙකු ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ ඇඳන් මත තිබියදී සොයාගෙන ඇත්තේ නිවසේ සිටි වෙනත් තැනැත්තෙකු විසින් බවයි වෙරෝනා පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට සිද්ධියට සැක කරන කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඇය යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙන්නේදැයි යන්න සම්බන්ධයෙන්ද ඉතාලි පොලීිසියේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරෝනා මූලස්ථාන පොලිසියේ ජංගම දුරකථන කණ්ඩායම විසින් විමර්ශන සිදු කරන අතර සිද්ධිය වූ ස්ථානයට පොලිසිය සහ ගිනි නිවන හමුදාවට අමතරව පලාතේ නගරාධිපති ෆෙඩ්‍රිකෝ ස්බෝරිනා සහ සමාජ කටයුතු පිළිබඳ මන්ත්‍රී ඩනියෙලා මල්ලාරේද පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00