ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය  අතර පැවති  තරගයෙ මුලින්ම පන්දුවටට  පහර දුන්  ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 2කදී ලකුණු 60කට සියල්ලන් දැවී ගියේ ඇෆ්ගනිස්ථානයට ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමින්.විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මුජීබ් රෙහෙමාන් කඩුලු 5ක් බිඳ හෙළුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !