ජීවත් වෙන්න මිනිස්සු මොන තරම්නම් දේවල් කරනවද..?
සමහර මිනිස්සු අසරණ කම නිසා අකමැත්තෙන් වුණත් සමරහ රස්සාවලට යොමු වෙනවා.
ඒ විදිහට තම පවුල වෙනුවෙන් ගණිකා වෘත්තිය තෝරගත්තු තරුණියක් ගැනයි අපි මේ කියන්න යන්නේ..
ඇය වත්සලා.
මේ ඇය ගොසිප් ලංකා නිව්ස් අපිට හෙළි කළ කතාවයි…
මම උසස් පෙළට කළේ කොමස්..
විභාගේ ප්‍රතිඵල එන්න කළින්ම මම ගාමන්ට් එකකට ගියා..
ඒ අම්මට තිබුණු අසනීපයක් නිසා අපේ පවුල වැටිලා හිටිය තැනින් ටිකක් හරි ගොඩ දාගන්න බලන්න.
මොකද තාත්තා බොනවා.. හම්බ කරන හැම රුපියලක්ම එයා වියදම් කරන්නේ බොන්න විතරයි…
අම්මට බෙහෙතක් කරන්න කීයක්වත් එයාගෙන් ගන්න බෑ…
ඒ නිසා මම තීරණය කළා රස්සාවකට යන්න..
ජීවිතේ ප්‍රශ්න නිසා අසරණ වෙලා හිටපු මට අනුකම්පාව කියන දේ ඕන වුණා.
ඒ නිසා ආදරේ කියන වචන ඇතුලේ තියෙන හැගීමකට මම අහුවුණා..
මම රසික කියලා තරුණයෙක්ට ආදරේ කරන්න පටන් ගත්තා.. එයා මට වියදම් කළා.. ගෙදර උවමනා එපාකම් වෙනුවෙන් උදව් කළා..
ඇත්තටම කිව්වොත් තාත්තවවත් විශ්වාස නැති මට එයාව ගොඩක් විශ්වාස කරන්න වුණා..
කෙල්ලෙක් විදිහට හිටපු මම ගෑණියෙක් වුණේ මගේ මෝඩකමට කියලා මට හිතුනේ ගොඩක් පහුවුණාට පස්සේ..
ටික දවසක් යද්දි රසික මගෙන් ඈත් වුණා..
මුළු ගාමන්ට් එක පුරාම කතාවක් ගියා මම රසික නිසා අනාථ වුණා කියලා..
මට එතන රස්සාවක කරගෙන ඉන්න බැරිවුණා.. ඒ කතාව නිසා හුගක් අය මගෙන් ප්‍රයෝජන ගන්න ආවා..
මම කොළඹ රස්සාවකට ආවා..අක්කා කෙනෙක් එක්ක..
එයා කිව්වා ගෙදර ප්‍රශ්නත් එක්ක කවදාවත් ජීවිතේ ගොඩ යන්න මෙහෙම බෑ කියලා..
මම අන්තිමට සල්ලිවලට විකිණෙන්න පටන් ගත්තා..
උසස් පෙළට මට ඒ 2 යි බී 1 ක්..
ඒත් මම ගණිකාවක් වුණා.. සල්ලි හොඳට හෙව්වා.. අම්මට බෙහෙත් කරගන්න පුළුවන් වුණා..
සමහර මිනිස්සු අලුත බැදලා මාසෙන් මගේ ළඟට ඇවිත් ඉන්නවා.. අනේ විශ්වාස කරලා ආදරේ කරලා බැදලා තමන්ගේ පිරිමියා ගණිකාවන් හොයාගෙන එනවා..
කොහොම නම් අද කෙනෙක්ව විශ්වාස කරන්නද මහත්තයෝ…
මේ වෙද්දි මම සල්ලි ඉතුරු කරලා ගෙයක් හදාගෙන ජීවිතේ යම් විදිහට සාර්ථක වෙලා තියෙනවා.. ඒත් ඇග විකුණලා ගත්තු සල්ලි නේද කියලා හිතෙද්දි ජීවිතේ කලකිරීමක් ඇතිවෙනවා.
මේ වෙද්දි මිනිස්සු 200 කට වැඩිය එක්ක ඉදලා තියෙනවා…
ඇත්තටම බලද්දි මේ ජීවිතේම දුකක්..
මම මගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නේ.. මම මේ රස්සාව නවත්තනවා එතකොට.. අම්මට සලකගෙන ඉන්නයි මට ඕනේ.. මම විවාහ වෙන්නේ නෑ..
මොකද කොච්චර ආදරේ කළත් අද කෙනෙක්ව විශ්වාස කරන්න බෑ.. ආශාවල් පස්සේ දුවන මිනිස්සු ඉන්නේ….














Ada kale hodatama adare karana kellange iranama meka thamai, kollo rawattala yanawa. Kella anathai. Eth ita passewath kella denagnna one, e paarema yanne nethuwa, wena job ekk hoyagena hari jeewath wenna. Mechra igena gena eka apathe yawana eka maha apatadayak.
200ක් එක්ක ඉදලත් std case එකක් නැති එක පුදුමයි
STD thibila. 200ටම බෝ කරාලු. දැන් 200 STD enjoy කරනවා ලූ.
Wife ලටත් දීලා 😂
Mm bara gannam meyawa wayasa kiyada ……mata 27
Adare karanna awankawa e hadawathata