ශාරුක් පුතු බැලීමට සිරගෙදරට යයි (VIDEO)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ පුතු, ආර්යාන් ඛාන් මේ වනවිට පසුවන්නේ Arthur Road සිරගෙය තුළයි. අත්අඩංගුවට පත් වූ තම පුතු බැලීමට ශාරුක් ඛාන් යන අයුරු අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ මාසය මුලදී තම පුතාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ෂාරුක් ප්‍රසිද්ධියේ දුටු පළමු අවස්ථාව මෙයයි. එතැන් සිට ඔහු සියළුම රූගත කිරීම් සහ වෘත්තීය කැපවීම් අවලංගු කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව විශේෂ NDPS අධිකරණයක් විසින් ආර්යන්ගේ ඇප ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කළා. බොම්බේ මහාධිකරණය අද ප්‍රකාශ කළේ ආර්ය ඛාන්ගේ ඇප ඉල්ලීම ලබන අඟහරුවාදා විභාගයට ගන්නා බවයි. සම චූදිත මුන්මුන් ධමේචාගේ ඇප ඉල්ලීම ද ඔක්තෝබර් 26 දින විභාග කිරීමට නියමිතයි.

එහි දර්ශන පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53