පුත්තු අටක් හදන 29 හැවිරිදි තරුණ අම්මා

Yalancia නම් කාන්තාව පිරිමි දරුවන් අට දෙනෙකුගේ මවක් වන අතර Michael Rosario නම් ඇයගේ සහකරු එම දරුවන්ගේ පියා බව ඇය පෙන්වා දෙනවා. පිරිමි දරුවන් අට දෙනෙකු ගේ පවුලක් ලෙස ඔවුන් එම පවුලේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල තුල That Rosario Life නමින් නිතර පළ කර තිබෙනවා.

විවිධ කාලයන්හිදී මෙම Michael Rosario සහ  Yalancia Palmer දෙපළ විසින් තම දරුවන්ගේ සහ තම පවුලේ තොරතුරු මෙම සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙන අයුරු අපට දැකගන්නට පුලුවන්.

29 හැවිරිදි Yalancia Palmer ගේ පළමු දරුවා ලැබී ඇත්තේ ඇයට වයස අවුරුදු 17 දීයි. මෙම දරුවන් අට දෙනාට විවිධ පියවරු සිටී දැයි මිනිසුන් නිතර ප්‍රශ්න කිරීම පිළිබඳ වෙහෙසට පත්වී ඇති බව thesun වෙබ් අඩවියට දක්වමින් ඇය පවසා තිබුනේ මේ සියල්ලන්ගේ ම පියා සිය සැමියා බවත් ඔවුන්ගේ අරමුණ දරුවන් 10 දෙනෙකු  දක්වා තම පවුල දිගටම වර්ධනය කර ගැනීම බවත්ය.

අමරිකාවේ වෙසෙන මෙම යුවල මේ වනවිට අන්තර්ජාලය හරහා බෙහෙවින් ජනප්‍රියව ඇති අතර ඔවුන්ගේ දරුවන් සමග සමාජ ජාලා වලට එකතු කරන වීඩියෝ හේතුවෙන් ඔවුන් මෙසේ ජනප්‍රිය වී තිබෙනවා. ඔවුන් සම්බන්ධ පුවත් වරින් වර වාර්තා වන අතර කිසිම විටෙක මෙම දරුවන් 8 දෙනා විවිධ පියවරුන්ගේ බව කිසිම අවස්ථාවක එම දෙමව්පියන් පවසන්නේ නැත.

මෙම පිරිමි දරුවන් අට දෙනාගේ පියා සහ මව වන Michael Rosario සහ  Yalancia Palmer දෙපළ විසින් කිසිවිටෙකත් මෙම දරුවන් විවිධ පියවරුන්ගේ බවක් පවසා තිබු බවක් වාර්තා වන්නේ නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
90
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09