සමලිංගික විවාහ ඇතැම් රටවල නීතිගත වුනාට බොහෝ රටවල එය නීතිගත කර නැහැ. නමුත් කැනඩාවේ දෙමල යුවලකගේ සමලිංගික විවාහයක් පළමු වරට සිදු කර තිබෙනවා. විවාහ වූ යුවතියන් දෙදෙනා ඉන්දීය සම්භවයක් හා ශ්රී ලංකා සම්භවයක් ඇති දෙදෙනෙක්.
එය විශේෂත්වයක්. එහි ඡායාරූප පහතින්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
87