බත්තලෙන් මූදට වැටෙන්න ගිය ඉන්දියානුවන් 8ක් ගලවා ගනී

ලක්විජය ගල් අඟුරු බළාගාරය වෙත ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය බත්තලක් අද (27) අලුයම, සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න නොරොච්චෝල ජැටිය වෙත පාවී ගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසනවා

මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල ඇළවී අනතුරට පත්වීමට යාමේ දී එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා,ඉලංතඩිය ධීවරයන් විසින් මුදා ගෙන ඇති අතර ප්‍රධාන නෞකාවෙන් බලාගාරයට ගල් අඟුරු ප්‍රවාහනය කරන බත්තලක් මෙසේ අනතුරට ලක්ව තිබෙන බවයි සඳහන් වන්නේ

පවතින දේශගුණික තත්ත්වය සලකා බලා,වෙනත් යාත්‍රාවක උදව්වෙන් මෙම බත්තල දියඹ මුහුදින් බළාගාරය වෙත ඇදගෙන යාමට නියමිත බවද වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54