කොවිඩ් වැලඳී සුවය ලබන පිරිස් ගැන සිංගප්පූරුවෙන් අනාවරණයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයට ලක්වී සුවය ලබන පුද්ගලයින්ට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබේ.

වෛරසය ආසාදනයට ලක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවන තත්ත්වය පෙර පැවති ආකාරයෙන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීම සිදුකළ යුතු බව විශේෂඥයින් සඳහන් කර ඇත.

සිංගප්පූරුවේ සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් විසින් සිදුකළ අධ්‍යයනයකින් මේ පිළිබඳ අනාවරණය වී තිබේ.

ව්‍යායාම ක්‍රම හඳුන්වාදීම, හෘද ස්පන්දන වේගයන් පිළිබඳ සමීපව අධ්‍යයනය කිරීම, ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සැපයුම ලැබීම කෙරෙහි සැලකිල්ලක් දැක්වීම කොවිඩ් ආසාදනයෙන් පසු සුවය ලැබූ පුද්ගලයින් සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීමේදී වැඩි අවධානයක් යොමු කළයුතු බව සදහන්ය.

ඒ තුළින් ඔවුන්ගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව සිංගප්පූරු සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදී තිබේ.

පසුගිය වසරේදී කොවිඩ් -19 වෛරස ආසාදනයට ලක්වී සුවය ලැබූ එරට පුද්ගලයින් 300 දෙනෙකුට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22