අවුරුදු 64ක් නාන්නේ නැතුව ලොව අපිරිසිදුම පුද්ගලයාගේ කතාව

amou haji කියන නම කෙනෙකුට නුහුරු වුවත් ඔහුගේ පෙනුම දුටු ගමන්ම ආ මේ අහවලා නේද කියලා මතකයට එන පිරිසකුත් ඉන්නවා. ඔහුගේ වයස අවුරුදු 80යි. ලෝකේ ඉන්න අපිරිසිදුම පුද්ගලයා ඔහු කිව්වොත් හරි. ඉරාන ජාතිකයෙක් වූ මොහු අවුරුදු 64ක් නාලා නැහැ කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගියදා ඔහු නාලා පිරිසිදු වුනා කියලත් කියනවා. නමුත් වතුරට බය නිසා අවුරුදු 64ක් නාන්නේ නැතිව හිටපු amou haji නාලා පිරිසිදු වෙයි කියලා හිතන්න බැහැ. වතුර හිසට වැටෙනකොට ඔහුට දැඩි හිසේ වේදනාවක් එන නිසා ඔහු නාන්නේ නැතුව පිරිසිදු නොවී ඉන්නවා කියලයි කියන්නේ. කොහොම නමුත් ඔහු මලකඩ කෑ කෝප්ප ටින් වලින් දිනකට වතුර ලීටර 5ක් බොනවා කියලත් කියනවා. ඒවා අපිරිසිදු වතුර කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඔහුගේ ප්‍රියතම ආහාර සතුන්ගේ මළකඳන් ආහාරයට ගැනීම. ඒ වගේම සතුන්ගේ මල ද්‍රව්‍ය වේලා දුම් පානය කිරීමත් ඔහුගේ සතුටේ කොටසක් කියලයි කියන්නේ. 

හොඳ වර්ගයේ සිගරට් ලැබුනොත් ඔහු එකවර පහ හයක් භාවිතා කරනවා කියලත් කියනවා. අපිරිසිදු ජිවිතයක් ගත කරන මොහුට නිවසක් නැහැ. නිවසක් හදලා දුන්නත් ඔහු එහි ජිවත් වෙන්න කැමති වෙලා නැහැ. නමුත් ඔහු සතුටින් ජිවත් වෙනවා කියලයි කියන්නේ. මේ වගේ තත්වයකට වැටෙන්න ඔහුගේ හිටපු පෙම්වතියක් හේතු වෙන්න ඇති කියලත් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42
Video thumbnail
අර්චුනා ඇදගෙන ආ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක්
01:09
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
00:54
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාව නිසා රෝහිතට තදවෙයි - සැරටම දෙයි
11:27
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටලා සැකකරු කුදලන් යයි
00:46
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර
00:43
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් - මූහුණත් වහගෙන බස් එකට නගින හැටි
01:21
Video thumbnail
හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් - කුඩුවලට වඩා ඇබ්බැහි වෙනවා මේවට
17:09