ජනප්‍රිය සුරූපී තරුණියගේ සිරුර හමුවෙයි

අතුරුදන් ව සිටි ජනප්‍රිය ඇමරිකානු ජාතික සුරූපී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ගැබී පෙටීටෝගේ සිරුර ග්‍රෑන්ඩ් ටෙන්ටන් ජාතික වනෝද්‍යානයේ තිබී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇයගේ පෙම්වතා වන බ්‍රයන් ලෝන්ඩ්‍රි නමැති පුද්ගලයා සමඟ දීර්ඝ සංචාරයකට එක්ව සිටියදී ඇය අතුරුදන් වූ බවට මීට පෙර වාර්තා වූවා.

පසුගිය 11 වනදා ඇය අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඇගේ මව්පියන් විසින්.

මෙම යුවල ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ග්‍රෑන්ඩ් ටෙන්ටන් ජාතික වනෝද්‍යානයේ චාරිකාවක් සඳහා ගොස් තිබූ බවටයි විමර්ශනවලදී අනාවරණ වූයේ.

අගෝස්තු 25 වනදා තමන් එම වනෝද්‍යානයේ සිටින බවට සිය මවට දුරකථන ඇමතුමක් ලබාදී සිදුකළ දැනුම්දීමකට අනුව එම වනෝද්‍යානය තුළ ඇය සෙවීමේ කටයුතු ආරම්භ කෙරුණා.

පසුව කාන්තාවකගේ සිරුරක් එම වනෝද්‍යානය තුළ තිබී පරීක්ෂකයන් විසින් සොයාගෙන තිබූ අතර මේ වනවිට අතුරුදන් වූ තරුණියගේ දේහ ලක්ෂණ සමඟ මෙම දේහය ගැලපෙන බවටයි මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිට ඇයගේ බ්‍රයන් ලෝන්ඩ්‍රි නමැති පෙම්වතා අතුරුදන් ව ඇති අතර ඔහු සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22