ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කොට තිබේ.
සමරසිංහ මහතා ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













