spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කොට තිබේ.

සමරසිංහ මහතා ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?