ලොව ප්‍රථම වරට සංචාරකයින් රැගත් යානයක් අභ්‍යවකාශයට

ලොව ප්‍රථමවරට සංචාරකයින් රැගත් අභ්‍යවකාශ යානාවක් කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවී තිබෙනවා.

අභ්‍යවකාශයේ කිලෝමීටර 575 ක් ඉහළට යෑමට මෙමඟින් සැළසුම් කර ඇති අතර, එය සාර්ථක වුවහොත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසුකර ගමන් කරන ප්‍රථම යානාවද මෙය වනු ඇති.

මීට පෙර ප්‍රකෝටිපති රිචඩ් බැන්සන් සහ ජෙෆ් බෙසෝස් අභ්‍යකාශයට ගමන් කළ මුත් ඊටත් වඩා ඉහළට ගමන් කළ සිවිල් වැසියන් පිරිස බවට මොවුන් පත්වීමට නියමිතයි.

අභ්‍යවකාශ සංචාර ගමන් ආරම්භ කළ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆැල්කන් 9 රොකට්ටුවයි මෙලෙස අදාළ පිරිස රැගෙන ගුවන් ගතවී ඇත්තේ.

මෙම මෙහෙයුමේ ප්‍රධානියා 38 හැවිරිදි ප්‍රකෝටිපති ගුවන් නියමුවෙකු වන ජෙරාඩ් ඉෂාක්මන් වන අතර අභ්‍යාවකාශයට ගමන් කළ හතරවන ඇමරිකානු කළු ජාතික කාන්තාවද මෙම පිරිසට අයත්.

එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14