සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා එම විෂය හැර අනෙකුත් විෂයන් වලට සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
යම් ලෙසකින් එවැනි තීරණයක් ගතහොත් ඊට තරයේ විරුද්ධ වන බවත් ගුරුවරුන් හා සාමාන්‍ය පෙල විභායට පෙනී සිටි සිසුන් සහ මවුපියන් එක්ව එයට එරෙහි වන බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
සෞන්දර්ය විෂය නැතිව සෙසු විෂයන් වල ප්‍රතිඵල පමණක් නිකුත් කිරීම දරුවන්ට කරන අසාධාරණයක් බවද ඒ මහතා අවධාරණය කරයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස විභාග රාජකාරිවලින් ඉවත් වුවත් සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවැත්වීමට නොහැකිව ඇත්තේ ගුරු අරගලය නිසා නොවන බව ද ඔහු කියා සිටියි.
ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට සාකච්ඡාවක් ලබා දීමට තරම් බලධාරීන් උනන්දු නොවන පසුබිමක තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අරගලය තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.














පිස්සු හැදෙයි . ලමයි උඩින්ම කැමති වෙයි ඕකට . මෙතන මේ පිස්සු කෙලින්න හදන්න එපා
thota Covid hadila kunuwelaama mrian. LTTE diasporwa dena mas katu lewakana balu katholikaya
පාරට බැහෙපිය තොගෙ අම්මයි ගේනිවයි ලමයි එක්ක ; බල්ලො දමල කෙලවලා යවන්නෙ උනට තොගෙ ඇස් ඉදිරිපිට පාහර බල්ලා ජෝසප්