දැන්වත් මේක නවත්වන්න! මහාචාර්ය නීලිකාගෙන් චෝදනාවක්

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පුසුගියදා කරනලද ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය කර ඇති බව ඇය විසින් චෝදනා කර තිබෙනවා.

ඇය පවසන්නේ තමන් විසින් විනාඩි 40ක කල කතාවකින් එක් කොටසක් පමණක් උපුටා දක්වමින් වැරැදි අදහසක් නිර්මාණය වන සේ පුවතක් නිර්මාණය කර ඇති බවටයි ඇය මාධ්‍යයට චෝදනා කර සිටින්නේ.

ඇය මෙලෙස සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මෙලෙස චෝදනා කර සිටියේ පුද්ගලයින් කරනු ලබන ප්‍රකාශයන් වැරදි ලෙස උපුටා දැක්වීම හෝ අන්තර්ගතය විකෘති කිරීම නොකරන ලෙසයි. තමා කාලයක් පුරාවට නිහඬව සිටි බව පවසන මහාචාර්යවරිය පවසා සිටියේ තමන් කිසිම විටක නොකියූ දෙයක් තමා ප්‍රකාශ කළ බවට සඳහන් කරමින්, තමා කරන විනාඩි 30-40ක පමණ අන්තර්ජාල දේශනයකින් එක වාක්‍යයක් පමණක් ගෙන සමස්ත දේශනයේම අර්ථය බැහැර කර මෙරට මාධ්‍ය විසින් තමාව වැරැදි ලෙස උපුටා දක්වා ඇති බවයි.

එහිදී ඇය සඳහන් කර තිබුණේ “දැන්වත් මෙය නැවැත්විය යුතුයි! ඔවුන් මෙය කරන්නේ ඇයි? මේකට නැවතුමක් නැද්ද?” යනුවෙනි.

ඇය කිසි විටෙක නොකියූ ප්‍රකාශයක් පළ කිරීම තුළින් මාධ්‍ය කරන හානිය පිළිබඳව නොදන්නවාද යැයිද ඇය එහිදී ප්‍රශ්න කලා. මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙම ප්‍රකාශය කර තිබුණේ ඇය විසින් පාසල් විවෘත කළ යුතුයැයි පැවසූ බවට පළවූ පුවත් පිළිබඳව අදහස් දක්වමින්.

ඇගේ ෆේස්බුක් සටහන පහතින්,

image
  1. මෙච්චර කල් කිව්ව් ඒවා මාධයෙන් දාපුවහම හොඳයි. මේකට රිදෙන්න වැදුනහම දැන් කෙඳිරි ගානවා. ඉතින් තමා කිව්වේ නැතිනම් නහයෙන් අඩන්නේ නැතිව ගිහිල්ලා නඩු දාන්න පුළුවන් නේ? ඒක නොකොට මොකටද මේ නහයෙන් අඬන්නේ. ඔය රගපෑම් නවත්වන්න. ඔයාගේ කෙරුවාව අපි බලාගෙන තමයි හිටියේ. උගත්කම තිබුනට බුද්ධ හීන ආත්මාර්ථකාමීන් කියන්නේ නුඹලා වගේ අය.

    • Malakadapu horunta thamayi buddiya thiyenne, ekane rajayeaka prakashaka kamak labila thiyenne. Moda vahallunta mewa hariyata watinawa. Abuddassa kaale gomaraithi yatayanawa labukabal
      Uda enawa kiyanne nikanda?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48