හිසින් බද්ධව සිටි නිවුන් සොහොයුරියන් ව සාර්තකව වෙන් කල ශල්‍යකර්මය

උපදින විට හිස පිටුපසින් බද්ධව සිටි නිවුන් දරුවන් දෙදෙනෙක්ව ශල්‍යකර්මයකින් සාර්ථකව වෙන්කිරීමට ඊශ්‍රායලයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබේ.

මේ වනවිට එම දරුවන් දෙදෙනා සුවෙන් පසුවන බව එරට මාධ්‍ය පැවසීය.

පසුගිය සෙනසුරාදා පැය 12ක ශල්‍යකර්මයට එම නිවුන් දරුන්ව භාජනය කෙරෙන විට ඔවුන්ගේ වයස අවුරුදු එකක් විය.
  
ඊශ්‍රායලයේ  විශේෂඥ වෛද්‍යවරු සහ විදෙස් වෛද්‍යවරු පිරිසක් එම සුවිශේෂ ශල්‍යකර්මය සඳහා දායකත්වය ලබාදී තිබුණි.

එරට දී එවැනි ශල්‍යකර්මයක් සිදුකළ පළමු අවස්ථාව එය වන අතර මෙතෙක් ලොව එවැනි ශල්‍යකර්ම සිදුකර ඇත්තේ 20කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36