13 වැනිදා වෙනකන් රට වහපු කවුරුත් නොදත් හේතුව හෙලිවේ

ඉදරි සතිය තුල මෙරට සිටින වයස අවුරු 60 ට වැඩි එන්නත් ලබා නොගත් සියලු දෙනාට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී අවසන් කිරීම සඳහා නිරෝධායන ඇදිරි නිතිය දීර්ඝ කිරීමට ජනපති උපදෙස් ලබා දී ඇති බව ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසිය

මිලියන හතරක එන්නත් මාත්‍රා තොගයක් ලබන 05 වනදා පැමිණෙන බවත් එයි මිලියන 2.8 ක් එන්නත් නොලැබුණු දිස්ත්‍රික් වලට ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

ලබන 13 වනදා වන තුරු නිරෝධායන ඇදිරි නිතිය පැනවීමට සිකුරාදා කොවිඩ් කමිටුවේදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ එම එන්නත් ලබන 12 වනදා ලබා දී අවසන් කිරීමට බව යුද හමුදාධිපතිවරයා පැවසිය

වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් සියයට 75කටම දැනට එන්නත් ලබා දී ඇති බවට ඔහු පේනවා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
251
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06