ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අත්වූ ඉරණම ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන ‘සන්ෂයින් සුද්දා’ හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නමැත්තා ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
කලක පටන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදුණු අදාළ පුද්ගලයා, මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9