සාහසික ඝාතනය ට්‍රක් රථයක ගැට ගසා මහ මඟ ඇදගෙන යයි.

ට්‍රක් රථයකට ගැට ගසා ඉතා කුරිරු ලෙස මහ මඟ එහා මෙහා ඇදගෙන ගොස් තුවාල සිදු වූ පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කනහියා භීල් නැමැති පුද්ගලයෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සොරකමක් සිදුකළ බවට සැකපිට පිරිසක් විසින් 40 හැවිරිදි මෙම පුද්ගලයාට පහර දී ට්‍රක් රථයකට ගැට ගසා මාර්ගයේ ඇදගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව තුල දැඩි ආන්දෝලනයක් ඇතිව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36