AFC Banner
Empty Ad
Empty Ad

මෙරටින් එකවරම ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්ථා වෙයි

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 3812 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  සඳහන් කරයි .

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඒ අනුව, සුවය ලබා ඇති සම්පූර්ණ ආසාදිතයින් ගණන 353,191කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?