ඇෆ්ගනිස්තාන ඇමැති බයිසිකලෙත් අරන් ‘ඩිලිවරි’ රස්සාවට බහී

ඇෆ්ගනිස්තානයේ හිටපු සන්නිවේදන අමාත්‍යවරයා වන සයෙඩ් සදාත් මහතා මේ වනවිට පාපැදියක නැගී භාණ්ඩ ප්‍රවාහනය නිරීමේ රැකියාවක් තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

පසුගිය සැප්තැම්බරයේ ජර්මනිය බලා ගොස් ඇති ඒ මහතා මෙම රැකියාව තෝරාගෙන ඇති බව දැනගන්නට තිබේ.

ඒ මහතා සදහන් කර ඇත්තේ තමන් දූෂිතව කිසිදු මුදලත් ඉපයූවේ නැති බවත්, එසේ මුදල් ඉපයූවේ නම් අනෙකුත් ඇමැතිවරුන්ට මෙන්ම තමන්ටද ගොඩනැගිලි, දේපොළ වෙනත් රටවලින් මිලදී ගැනීමට හැකියාව තිබූ බවකි.

නමුත් තමන් එසේ නොකළ බව කියන සදාත් මහතා එදත් තමන් ජනතාවට සේවය කළ බවත්, අදත් තමන් ජනතාවට සේවයක් කරන බවත් කියා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53