තරුණයින් තිදෙනෙක් ගුවන්ගතවන යානයකින් ඇද වැටේ

තලෙයිබාන් සටන්කාමින් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පාලනය සිය යටතට ගැනීමත් සමග මේ වන විට එරට ප්‍රධාන ගුවන් තොටුපොළ තුල දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ගෙන තිබෙනවා.

මේ වන විට රටින් පළා යාමට උත්සාහ කරනු ලබන ඇෆ්ගනිස්ථාන වැසියන් නිසා අමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක විදෙස් රාජතාන්ත්‍රික සේවයේ නියුතු නිලධාරීන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් වලට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ අතර කාබුල් ගුවන් තොටුපොළේ සිට ගුවන් ගතවූ ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඉන් ඇද වැටෙන දර්ශණ පෙලක් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතනයක් විසින් සමාජ මාධ්‍ය ජාල ගිණුම ඔස්සේ පළකර තිබෙනවා.

ඉහළ ගුවනේදී ඇද වැටුණු මෙම ඇෆ්ගනිස්ථාන තරුණයින් තිදෙනා නිවෙස් මතට සහ පොලොවට ඇද වැටී මියගොස් ඇති අතර එම පුද්ගලයින්ගේ සිරුරූ ඉවත්කර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල මෙසේ හුවමාරුවෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36