Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පන්නිපිටියේ අබලි යකඩ එකතුකරන ස්ථානයක ගින්නක්

පන්නිපිටිය, පොල්වත්ත හංදිය ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ එකතු කරන ස්ථානයක අද (21) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් යොදවා ඇති බවයි වාර්තා වුණේ.