Rajapura Handi Oil
Rajapura Diabetic Powder

උපවාසයේ සිටි කස්සප හිමි ඇතුළු තුන්නම පොලිස් භාරයට

රුවන්වැලි සෑය අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නම පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ඒ ආසන්නයේ උණුසුම් තත්ත්වයක හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.