දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරැ 1.00න් පසුව, තැනින් තැන ප්‍රබල අකුණු සහිත ගිගුරැම් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (04) පෙරවරු 11:30 සිට සිට හෙට (05) පස්වරු 01:00 දක්වා වලංගු වන පරිදි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අද (04) පස්වරැ 1.00න් පසුව, පහත සඳහන් කර ඇති ප්‍රදේශවල තැනින් තැන ප්‍රබල අකුණු සහිත ගිගුරැම් වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති, ප්‍රදේශ පහතින්,












