පානදුර – රත්නපුර මාර්ගට ගසක් කඩා වැටී ගමනා ගමනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පානදුර – රත්නපුර මාර්ගයේ නම්බපාන ප්‍රදේශයෙන් මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එහි වාහන ගමනා ගමනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.