හලාවත පොලිස් වසමේ මානුවන්ගම ප්රදේශයේදී ඊයේ (21) දින සවස පුත්තලම සිට කොළඹ කොටුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරු අවුරුදු 50 ක් වූ හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
හලාවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
