ශිරන්ති, ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

ඇප මත මුදාහැරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යවා තිබෙනවා.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන අතු බවයි වාර්තා වන්නේ.