නාමල් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.

ඒ, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තට අදාළවයි.