IMF නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පාපජෝර්ජියෝ ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

ඊයේ (22) දින පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදුකෙරුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අත්දැකීම්, ප්‍රතිඵල සහ විශේෂයෙන්ම එහි හත්වන සමාලෝචනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබුණා.

එහිදී දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන කෙරෙහි අවධානය යොමු වූ අතර, වත්කම් ප්‍රකාශ කිරීම හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා කරන තොරතුරුවල පෞද්ගලිකත්වය සහ විනිවිදභාවය අතර සමබරතාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40