Update – දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් (වීඩියෝ)

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැකපළ කරනවා.

පොලිසිය පවසන්නේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අද (11) අලුයම් කාලයේ එල්ල වූ මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් අදාළ ළමුන් දෙදෙනාගේ 55 හැවිරිදි වියේ පසුවන පියා බරපතළ තුවාල ලබා ඇතුළත් කේරුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි.

මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක්.

මෙම ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12