කුඩා දැරියව අලෙවි කිරීමට ‘දැන්වීම් පළ කළ’ තවත් වෙබ් අඩවි 4ක් (වීඩියෝ)

අන්තර්ජාලය ඔස්සේ දැරියක අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

එක් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගත් අතර මීට පෙරද එවැනි තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

දැරියව අපයෝජනය කළ මාලදිවයින් ජාතිකයෙකු සහ හෝටල් කළමනාකරුවෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර මේවනවිට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සම්පුර්ණ ගණන 32ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?